පුවත්

කුලියාපිටිය නගර සභාවේ CAT2020 වැඩසටහනේ සමාරම්භක අවස්ථාව

CAT2020 යනු පළාත් පාලන ආයතන වලින් සපයන සේවා වඩාත් පහසුවෙන් මහජනතාව වෙත සමීපකරලීම උදෙසා අන්තර්ජාලය හරහා එම සේවා ලබාදීමට සැකසූ වැඩසටහනකි. එම වැඩසටහන වයඹ පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මැතිතුමාගේ … Read More

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ CAT2020 වැඩසටහනේ සමාරම්භක උත්සවය

CAT2020 යනු අන්තර්ජාලය හරහා මහජනතාවට පළාත් පාලන සේවාවන් සැපයීම සඳහා නිර්මාණය කර ඇති වැඩසටහනකි. ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා විසින් 2021 ඔක්තෝබර් 29 වන දින වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ … Read More

වයඹ පළාතේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ වාර්ෂික සමුළුව

වයඹ පළාතේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ වාර්ෂික සමුළුව මෙවර දඹුල්ල සීගිරියානා හෝටල් පරිශ්‍රයේදී 2021.02.12 දින පැවැත්වුනා. මෙම සමළුවේ මුලසුන දැරූවේ වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර රාජා කොල්ලුරේ මැතිතුමායි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන … Read More

Pet බෝතල් ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය

වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන සහ පාසල් සමග ක්‍රියාත්මක කිරීමට නියමිත PET බෝතල් ප්‍රතිචක්‍රීය කරණය කිරීමේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021.02.10 දින පැවැත්වුනා. මෙම වැඩසටහනට පළාත් පාලන ආයතනවල … Read More

දැනුමින් සන්නධව ඉදිරියටම

කොළඹ විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා ආයතන අංශය මගින් පවත්වන ලද GIS තාක්ෂණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා සාර්ථකව නිමාකල එම්.එම්.එස්. ප්‍රේමචන්ද්‍ර මයා, ජී.පී.එස්.ඩී. කුමාරසිරි මයා, ඩබ්. ඒ. සුසන්ත මන්නිනායක මයා, අයි.යූ.කේ. දසනායක මයා … Read More

Youtube නාලිකාව එලිදැක්වීම

වයඹ පළාතේ පළාත් පාලන ආයතනවලින් සිදුවන සේවාවන් පිළිබඳව හා එම සේවාවන් ලබාගන්නා ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට වර්තමානයේ ජනප්‍රිය සමාජ මාධ්‍යක් වන youtube සමාජ මාධ්‍ය තුළ නාලිකාවක් වයඹ පළාත් පාලන … Read More

වයඹ භූමි හරිත භූමි ව්‍යාපෘතිය

වයඹ පළාත තුල වන ආවරණය වැඩි කිරීමේ වැඩසටහනක් “වයඹ භූමි හරිත භූමි“ නමින් අද දින (2021.01.08) ගරු ආණ්ඩුකාරවර රාජා කොල්ලුරේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භකෙරුනා. මෙම ව්‍යාපෘතිය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය … Read More

පළාත් පාලන ආයතන සඳහා කාර්ය පටිපාටි සංග්‍රහයක් සකස් කිරීම

පළාත් පාලන ආයතන ප්‍රමිතගත කිරීමේ වැඩසටහන යටතේ වයඹ පළාතේ පළාත් පාලන ආයතන සඳහා පොදු කාර්ය පටිපාටි සංග්‍රහයක් සකස්කිරීමේ වැඩසටහනක් මහනුවර දිගන ඔරුතොට Chalets Eco Lanka Resorts හිදී 2020 අගෝස්තු මස … Read More

PET බෝතල් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය

වයඹ පළාත් සභාව හා Solidaridad Network Asia ආයතනය හා සම්බන්ධව PET බෝතල් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, මෙය වයඹ, ඌව, මධ්‍යම යන පළාත් තුනෙහි Give Back Life Project ලෙස … Read More

ප්‍රජාමූල සංවිධාන හරහා කාන්තාවන් කසල කළමණාකරණයට සම්බන්ධකර ගැනීම.

පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් Chrysalis, unops හා එක්සත් ජාතීන්ගේ කාන්තා වැඩසටහන යන ආයතනවල දායකත්වයෙන් ප්‍රජාමූල සංවිධාන හරහා කසල කළමනාකරණයට කාන්තාවන් සම්බන්ධ කර ගැනීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පළාත් පාලන කොමසාරිස්තුමාගේ … Read More