වයඹ පළාතේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ වාර්ෂික සමුළුව

වයඹ පළාතේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ වාර්ෂික සමුළුව මෙවර දඹුල්ල සීගිරියානා හෝටල් පරිශ්‍රයේදී 2021.02.12 දින පැවැත්වුනා. මෙම සමළුවේ මුලසුන දැරූවේ වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර රාජා කොල්ලුරේ මැතිතුමායි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ලේකම්තුමන්, ප්‍රධාන අමාත්‍යංශ ලේකම්තුමන්, පළාත් පාලන කොමසාරිස් තුමන් අතුළු නිලධාරීන් රැසක් සහභාගී වුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *