වයඹ පළාත් පාලන ආයතන නියෝජිතයින් සඳහා අයවැය සකස්කිරීම පිළිබඳව පුහුණු වැඩසටහනක්
වයඹ පළාතේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් සහ නිලධාරීන් සදහා ඇයවැය සකස් කිරීම පිළිබඳව පුහුණු වැඩසටහනක් කුරුණෑගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයෙදී 2026.11.12 වන අද දින පවත්වන ලදී. මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය ආසියානු පදනම මගින් ලබාදුන් අතර සංවිධාන කිරීම වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලදී.






















