📢 විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණයෙන් සුරක්ෂිත පරිසරයක් කරා!

වයඹ පළාත් සභා කාර්යාල සංකීර්ණයේ ක්‍රියාත්මක වන නොදිරන සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය විධිමත් පරිදි බැහැර කිරීමේ ව්‍යාපෘතියට අනුව, වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ එකතු වූ වෙන්කරන ලද නොදිරන අපද්‍රව්‍ය තොගය අදාළ ප්‍රතිචක්‍රීකරණ ආයතනය විසින් රැස්කිරීම අද දින සිදු කරන ලදී. 👍

කාර්යාලීය අපද්‍රව්‍ය නිසි පරිදි වෙන්කර පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමට කැපවන අපේ කාර්ය මණ්ඩලයට ස්තුතියි! ♻️✨

Leave a Reply

Your email address will not be published. Required fields are marked *