වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ CAT2020 වැඩසටහනේ සමාරම්භක උත්සවය

CAT2020 යනු අන්තර්ජාලය හරහා මහජනතාවට පළාත් පාලන සේවාවන් සැපයීම සඳහා නිර්මාණය කර ඇති වැඩසටහනකි. ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා විසින් 2021 ඔක්තෝබර් 29 වන දින වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට මෙම සේවාව විවෘත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *