කුලියාපිටිය නගර සභාවේ CAT2020 වැඩසටහනේ සමාරම්භක අවස්ථාව
CAT2020 යනු පළාත් පාලන ආයතන වලින් සපයන සේවා වඩාත් පහසුවෙන් මහජනතාව වෙත සමීපකරලීම උදෙසා අන්තර්ජාලය හරහා එම සේවා ලබාදීමට සැකසූ වැඩසටහනකි. එම වැඩසටහන වයඹ පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මැතිතුමාගේ සුරතින් 2021 ඔක්තෝබර් 26 දින නිල වශයෙන් මහජනතාවට විවෘත කරන ලදී.















