වයඹ භූමි හරිත භූමි ව්‍යාපෘතිය
වයඹ පළාත තුල වන ආවරණය වැඩි කිරීමේ වැඩසටහනක් “වයඹ භූමි හරිත භූමි“ නමින් අද දින (2021.01.08) ගරු ආණ්ඩුකාරවර රාජා කොල්ලුරේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භකෙරුනා.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හමුවක්ද අද පැවැති අතර ජනතාව දැනුවත් කිරීමට ව්‍යෘතියේ නිල ඵචෙබූක් පිටුවද එළිදැක්වීම මෙහිදී සිදුකෙරුනා.
ඉහත දැක්වෙන දිගුව මගින් ඔබට මෙම ව්‍යාපෘතියේ ෆේස්බුක් පිටුව වෙත පිවිසිය හැකියි.






















