වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ (Internal Affair Unit) සංයුතිය.
| අනු අංකය | නම | නිත්‍ය තනතුර | අභ්‍යන්තර කටයුතු ඒකකයේ තනතුර | Whatsapp දුරකථන අංකය | විද්‍යුත් ලිපිනය |
|---|---|---|---|---|---|
| 1. | එච්.එම්. සංජීවනී හේරත් | පළාත් පාලන කොමසාරිස් | ආයතන ප්‍රධානියා | 070 7473648 | [email protected] |
| 2. | තිලිණි යු. කිරගල | නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් | අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානියා | 077 3546579 | [email protected] |
| 3. | එම්.එච්.කේ. හේරත් | පරිපාලන නිලධාරී | සුපිළිපන්න නිලධාරී | 071 3320757 | [email protected] |
| 4. | ආර්.පී.ඩී.එම්. ප්‍රේමතිලක | සහකාර පළාත් පාලන කොමසාරිස් | සාමාජික | 0716067269 | [email protected] |
| 5. | එච්.එම්.සී.එම්. බණ්ඩාර | ගණකාධිකාරී | සාමාජික | 070 6865566 | [email protected] |
| 6. | ජේ.ඒ.එස්. ජයසිංහ | සැලසුම් අධ්යක්ෂ | සාමාජික | 071 8684801 | [email protected] |
| 7. | එස්.සී.වී. විතානගේ | ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී | සාමාජික | 076 8174697 | [email protected] |
| 8. | ජේ.එම්.වී.බී. ජයසූරිය | විමර්ශන නිලධාරී | සාමාජික | 071 8546137 | [email protected] |
| 9. | ටී.එම්.ජී.කේ.එන්. තෙන්නකෝන් | සංවර්ධන නිලධාරී | සාමාජික | 070 4123100 | [email protected] |
| 10. | ඩී.පී.ඒ.සී. අබේරත්න | සංවර්ධන නිලධාරී | සාමාජික | 077 2557879 | [email protected] |
| 11. | ඒ.එස්.ආර්. විජේරත්න | සංවර්ධන නිලධාරී | සාමාජික | 077 3133484 | [email protected] |
වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය සම්බන්ධකරගත හැකි මාර්ග පහත දක්වා ඇත. ඔබට අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත පළාත් පාලන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඉදිරිපත්කර කිරීමට ඇති පැමිණිලි පහත සඳහන් මාර්ග වලින් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත සෘජුවම ඉදිරිපත් කිරීමට හැකිය.
ලිපිනය:
අභ්‍යන්තර කටයුතු ඒකකය, පළාත් පාලන දෙපාර්තමේන්තුව (වයඹ), 2 වන මහල, විදුසර, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල.
දුරකථන අංකය:
037 2222171
ෆැක්ස් අංකය:
037 2228018
විද්‍යුත් තැපෑල:
[email protected]
IAU වෙබ් අඩවිය මගින්:
https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form/FVHNV
QR Code එක ස්කෑන් කිරීම මගින්:










