වයඹ පළාත් පාලන ආයතන නියෝජිතයින් සඳහා අයවැය සකස්කිරීම පිළිබඳව පුහුණු වැඩසටහනක්

වයඹ පළාතේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් සහ නිලධාරීන් සදහා ඇයවැය සකස් කිරීම පිළිබඳව පුහුණු වැඩසටහනක් කුරුණෑගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයෙදී 2026.11.12 වන අද දින පවත්වන ලදී. මෙම වැඩසටහන සදහා සම්පත් … Read More

පළාත් පාලන දෙපාර්තමේන්තුව ජාතික ඵලදායීතා සම්මාන උළෙලදී මේවරත් ඇගයීමට.

2025 වර්ෂය සදහා පැවැත්වු ජාතික ඵලදායීතා සම්මාන තරඟයේ දී දෙපාර්තමේන්තු අංශයෙන් තෙවන ස්ථානය හිමිකරගත් වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව අද දින (2026.11.08) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී ඇඟයිමට පාත්‍රවන … Read More

වන්නි පොත් වසන්තය – නිකවැරටිය

නිකවැරටිය ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරනු ලබන “වන්නි පොත් වසන්තය” පොත් ප්‍රදර්ශනය 2026.09.08 දින සිට 2026.09.14 දින දක්වා නිකවැරටිය නගර ශාලාවේදී පැවැත්වේ.

මූලික ඵලදායීතා සංකල්ප කාර්යාලයේ දියුණුවට යොදාගනිමු.

කාර්යාලයක ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකවද සාර්ථක වී ඇති ප්‍රධාන සංකල්ප කිහිපයක් පහතින් දැක්වේ: මෙම සංකල්ප කාර්යාලයකට යොදා ගැනීමේදී පළමුව කළමනාකාරීත්වය සහ සේවකයින් අතර මනා සන්නිවේදනයක් තිබිය යුතුය. … Read More

කාර්යාලීය ඵලදායීතාවය නංවාලන 5S සංකල්පය: න්‍යායේ සිට ප්‍රායෝගික භාවිතය දක්වා

ඕනෑම ආයතනයක හෝ ව්‍යාපාරයක සාර්ථකත්වය රඳා පවතින්නේ එහි සම්පත් කෙතරම් ඵලදායී ලෙස කළමනාකරණය කරන්නේද යන්න මතය. මේ සඳහා ලොව පුරා භාවිතා වන අතිශය සාර්ථක මෙන්ම ප්‍රායෝගික කළමනාකරණ මෙවලමක් ලෙස ජපානයෙන් … Read More

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්“

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්“ ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම. 2026.07.27 දින සිට 2026.07.31 දින දක්වා ජාතික සුපිළිපන්න සතියට සමගාමීව වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය … Read More

වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන!

වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන! ​සීග්‍රයෙන් පැතිරී යන ඩෙංගු උවදුර මර්දනය කිරීමට දායකත්වය දැක්වීමේ අරමුණින්, වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය, කාර්යාල අවට පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් … Read More

📢 විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණයෙන් සුරක්ෂිත පරිසරයක් කරා!

වයඹ පළාත් සභා කාර්යාල සංකීර්ණයේ ක්‍රියාත්මක වන නොදිරන සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය විධිමත් පරිදි බැහැර කිරීමේ ව්‍යාපෘතියට අනුව, වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ එකතු වූ වෙන්කරන ලද නොදිරන අපද්‍රව්‍ය තොගය අදාළ ප්‍රතිචක්‍රීකරණ … Read More

රටටම ආදර්ශයක් දෙන වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සුවිශේෂී හරිත සත්කාරය! ♻️🌍

කාර්යාලීය පරිසරය පමණක් නොව, අපේ නිලධාරීන්ගේ නිවෙස් ද ප්ලාස්ටික් හා නොදිරන අපද්‍රව්‍යවලින් තොර සෞඛ්‍යාරක්ෂිත කලාප බවට පත්කිරීම උදෙසා වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් නවතම වැඩපිළිවෙලක් ආරම්භ කරන ලදී. ඒ අනුව, … Read More

🤝 විපතට පත් ජනතාව වෙනුවෙන් වයඹ පළාත් පාලන පවුලේ මානුෂීය දායකත්වය! 🌍✨

“දිට්වා” සුළි කුණාටු ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් වූ අපේම සහෝදර ජනතාව නැවත නඟා සිටුවීම සහ රට ප්‍රතිසංස්කරණය කිරීම උදෙසා පිහිටුවා ඇති රජයේ විශේෂ අරමුදල වෙත මූල්‍යමය දායකත්වයක් සැපයීමට වයඹ පළාත් … Read More