වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන!

📢 වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන!

​සීග්‍රයෙන් පැතිරී යන ඩෙංගු උවදුර මර්දනය කිරීමට දායකත්වය දැක්වීමේ අරමුණින්, වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය, කාර්යාල අවට පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2026.06.02 දින සාර්ථකව ක්‍රියාත්මක කරනලදී.

​සෞඛ්‍යාරක්ෂිත රාජ්‍ය සේවා පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවූ සේවක මණ්ඩලයට අපගේ ස්තුතිය! 🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *