දැනුමින් සන්නධව ඉදිරියටම

කොළඹ විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා ආයතන අංශය මගින් පවත්වන ලද GIS තාක්ෂණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා සාර්ථකව නිමාකල එම්.එම්.එස්. ප්‍රේමචන්ද්‍ර මයා, ජී.පී.එස්.ඩී. කුමාරසිරි මයා, ඩබ්. ඒ. සුසන්ත මන්නිනායක මයා, අයි.යූ.කේ. දසනායක මයා ඇතුළු කණ්ඩායම නියෝජනය කරමින් එම්.එම්.එස්. ප්‍රේමචන්ද මයා වෙත සංඛේතවත්ව පළාත් පාලන කොමසාරිස්තුමා අතින් සහතික පත්‍රය ප්‍රදානයකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *