Youtube නාලිකාව එලිදැක්වීම
වයඹ පළාතේ පළාත් පාලන ආයතනවලින් සිදුවන සේවාවන් පිළිබඳව හා එම සේවාවන් ලබාගන්නා ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට වර්තමානයේ ජනප්‍රිය සමාජ මාධ්‍යක් වන youtube සමාජ මාධ්‍ය තුළ නාලිකාවක් වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙනුවෙන් 2021.01.01 දින ආරම්භ කරන ලදී.
මෙම youtube නාලිකාවට පිවිසීම සඳහා පහත දැක්වෙන සැබැදිය භාවිතා කරන්න. https://www.youtube.com/channel/UCTbzBKIYjq4Mwa0J6yAsI1g















