PET බෝතල් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය

වයඹ පළාත් සභාව හා Solidaridad Network Asia ආයතනය හා සම්බන්ධව PET බෝතල් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, මෙය වයඹ, ඌව, මධ්‍යම යන පළාත් තුනෙහි Give Back Life Project ලෙස … Read More

ප්‍රජාමූල සංවිධාන හරහා කාන්තාවන් කසල කළමණාකරණයට සම්බන්ධකර ගැනීම.

පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් Chrysalis, unops හා එක්සත් ජාතීන්ගේ කාන්තා වැඩසටහන යන ආයතනවල දායකත්වයෙන් ප්‍රජාමූල සංවිධාන හරහා කසල කළමනාකරණයට කාන්තාවන් සම්බන්ධ කර ගැනීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පළාත් පාලන කොමසාරිස්තුමාගේ … Read More

Online ගෙවීම් පහසුකම් ලගදීම වයඹට

වයඹ පළාතේ පළාත් පාලන ආයයතන ගණනාවක් මේවන විටත් තොරතුරු තාක්ෂණය භාවිතාකරමින් ස්වයංක්‍රීය කරණය කරමින් පවතී. මේ ක්‍රියාවලිය සඳහා වයඹ සංවර්ධන අධිකාරියේ තොරතුරු තාක්ෂණ අංශය මගින් සංවර්ධනයකර ඇති CAT 2020 මෘදුකාංගය භාවිතාකර … Read More

අපෙන් පරිසරයට

ලෝක පරිසර දිනය වෙනුවෙන් විශේෂ රුක් රෝපන වැඩසටහනක් වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සහ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් කුරුණෑගල බල ප්‍රදේශයේ හෙට්ටිගෙදර ගම්මානය හා හෙට්ටිගෙදර විහාරස්ථාන ආශ්‍රිතව අද දින (2020.06.09) … Read More

වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවට තවත් ජයග්‍රහණයක්

වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව නොකඩවා තෙවන වරටත් ජාතික ඵලදායීතා සම්මාන උළෙලේදී දෙපාර්තමේන්තු අංශයෙන් 2018 වර්ෂය සඳහා මුළු දිවයිනේන්ම 2 ස්ථානය හිමිකරගන්නා ලදී. ජයග්‍රහණය කරන ලද ආයතන සඳහා සම්මාන සහ ත්‍යාග … Read More