අපෙන් පරිසරයට

ලෝක පරිසර දිනය වෙනුවෙන් විශේෂ රුක් රෝපන වැඩසටහනක් වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සහ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් කුරුණෑගල බල ප්‍රදේශයේ හෙට්ටිගෙදර ගම්මානය හා හෙට්ටිගෙදර විහාරස්ථාන ආශ්‍රිතව අද දින (2020.06.09) පැවත්විණි.

මේ සදහා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන කොමසාරිස්තුමා ඇතුලු කාර්යමණ්ඩලය, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුලු සියලු පළාත් පාලන නියෝජිතයන් හා කාර්යමණ්ඩලය, හෙට්ටිගෙදර ග්‍රාමීය පරිසර සංවිධානයේ නිලධාරීන් සහ සියලු සාමාජිකයන් මෙන්ම හෙට්ටිගෙදර සියලුම ගම්වැසියන් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *