පුවත්

Online ගෙවීම් පහසුකම් ලගදීම වයඹට

වයඹ පළාතේ පළාත් පාලන ආයයතන ගණනාවක් මේවන විටත් තොරතුරු තාක්ෂණය භාවිතාකරමින් ස්වයංක්‍රීය කරණය කරමින් පවතී. මේ ක්‍රියාවලිය සඳහා වයඹ සංවර්ධන අධිකාරියේ තොරතුරු තාක්ෂණ අංශය මගින් සංවර්ධනයකර ඇති CAT 2020 මෘදුකාංගය භාවිතාකර … Read More

අපෙන් පරිසරයට

ලෝක පරිසර දිනය වෙනුවෙන් විශේෂ රුක් රෝපන වැඩසටහනක් වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සහ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් කුරුණෑගල බල ප්‍රදේශයේ හෙට්ටිගෙදර ගම්මානය හා හෙට්ටිගෙදර විහාරස්ථාන ආශ්‍රිතව අද දින (2020.06.09) … Read More

වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවට තවත් ජයග්‍රහණයක්

වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව නොකඩවා තෙවන වරටත් ජාතික ඵලදායීතා සම්මාන උළෙලේදී දෙපාර්තමේන්තු අංශයෙන් 2018 වර්ෂය සඳහා මුළු දිවයිනේන්ම 2 ස්ථානය හිමිකරගන්නා ලදී. ජයග්‍රහණය කරන ලද ආයතන සඳහා සම්මාන සහ ත්‍යාග … Read More

ප්‍රභාවී 2020 ප්‍රදර්ශනය

වයඹ පළාතේ පළාත් පාලන ආයතන මඟින් වාර්ෂිකව පවත්වන ප්‍රභාවී ප්‍රදර්ශනය මෙවරත් දංකොටුව ප්‍රජා ශාලා භූමියේදී පැවැත්වුණා. ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර මුසම්මිල් මැතිතුමා … Read More