කාර්ය පටිපාටි සංග්‍රහය එලිදැක්වීම දායකවූ අයවෙත ප්‍රසංසා පුදකිරීම

පළාත් පාලන දෙපාර්තමේන්තුව (වයඹ) මගින් සකස් කර මුද්‍රණය කරන ලද ‘‘ කාර්යය පටිපාටි සංග්‍රහය – 2021 එළිදැක්වීම උදෙසා තම දායකත්වය ලබාදෙමින් ප්‍රධාන කොට වෙහෙස වූ සියලු දෙනා ඇගයීම සදහා ප්‍රශංසා සහතික පිරිනැමීම 2022.10.31 දින වයඹ පළාත් සභා ලිච්ඡවී ශාලාවේදී මෙසේ පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *