2023 ලෝක පරිසර දිනය වෙනුවෙන් පැවැත්වූ ශ්‍රමදාන වැඩසටහන

ප්ලාස්ටික් දූෂණය පිටු දකිමු යන තේමාව පදනම් කර ගනිමින් 2023.06.05 දිනට යෙදුන ලෝක පරිසර දිනය වෙනුවෙන් හලාවත නගර සභාව, පළාත් පාලන දෙපාර්තමේන්තුව එක්ව හලාවත වෙරළ පවිත්‍ර කිරීමේ ශමදාන වැඩසටහනක් 2023.06.06 දින පවත්වන ලදි.

මේ සදහා පළාත් පාලන කොමසාරිස්තුමා ප්‍රමුඛ කාර්යමණ්ඩලය සහ හලාවත නගර සභාවේ ලේකම්තුමිය ප්‍රමුඛ කාර්යමණ්ලය සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *