වයඹ පළාත් පාලන ආයතන වොලිබෝල් තරගාවලිය
පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මගපෙවීමෙන් සහ රීදීගම ප්‍රාදේශීය සභාවේ සංවිධානත්වයෙන් පළාත් පාලන ආයතන අතර පවත්වන වොලිබෝල් තරගාවලිය මේවන විට (2024.10.25) දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේදී සාර්තකව උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. මෙම තරගාවලිය සදහා වයඹ පළාත් පාලන ආයතන 33 න් සහ වයඹ පලාත් පාලන දෙපාර්තමේන්තුවෙන් කාන්තා හා පිරිමි කණ්ඩායම් 56 ක් සහභාගීවන ලදී





















