PERFECT 2.0 භාවිතා කරමින් ඉදිරි කාර්යසාධන ඇගයීම් පිළිබඳව පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම

වයඹ පළාතේ පළාත් පාලන ආයතන 33 හි කාර්ය සාධනය වැඩිදියුණු කිරීමට PERFECT 2.0 භාවිතා කරමින් ඉදිරි කාර්යසාධන ඇගයීම් පිළිබඳව පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට ආසියානු පදනමේ සම්පත් දායකත්වයෙන් සහ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානත්වයෙන් පවත්වන ලද වැඩමුළුව කුරුණෑගල ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී 2024.11.20 දින පවත්වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *