කසළ ප්‍රශ්නයට වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් ගමටම මුදල් ලැබෙන තිරසාර විසඳුමක්! ♻️💰🌱

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ජනනය වන අපද්‍රව්‍යවලින් නිසි ලෙස එකතු කරනු ලබන්නේ මුළු බල ප්‍රදේශයෙන් 10%ක් වැනි කුඩා (වරිපනම්) සීමාවක පමණි. මේ හේතුවෙන් ඉතිරි 90%ක් තරම් වූ විශාල අපද්‍රව්‍ය ප්‍රමාණය … Read More

වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් පළාත් සභා කාර්යාල සංකීර්ණයේ සේවකයින්ගේ නිවෙස් වල එකතුවන නොදිරන ඝන අපද්‍රව්‍ය කළමණාකරණය කිරීමට සිදු කල වැඩසටහන.

වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් පළාත් සභා සංකීර්ණයේ කාර්යමණ්ඩලය වෙනුවෙන් 2024.12.30 දින පවත්වන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැස්කිරීමේ වැඩසටහන.

PERFECT 2.0 භාවිතා කරමින් ඉදිරි කාර්යසාධන ඇගයීම් පිළිබඳව පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම

වයඹ පළාතේ පළාත් පාලන ආයතන 33 හි කාර්ය සාධනය වැඩිදියුණු කිරීමට PERFECT 2.0 භාවිතා කරමින් ඉදිරි කාර්යසාධන ඇගයීම් පිළිබඳව පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට ආසියානු පදනමේ සම්පත් දායකත්වයෙන් සහ … Read More

වයඹ පළාත් පාලන ආයතන වොලිබෝල් තරගාවලිය

පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මගපෙවීමෙන් සහ රීදීගම ප්‍රාදේශීය සභාවේ සංවිධානත්වයෙන් පළාත් පාලන ආයතන අතර පවත්වන වොලිබෝල් තරගාවලිය මේවන විට (2024.10.25) දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේදී සාර්තකව උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. මෙම තරගාවලිය සදහා වයඹ … Read More

උඩුබද්දාව ප්‍රාදේශීය සභාව විසින් CAT 2020 මෘදුකාංගය මගින් මාර්ගගත ගෙවීම් (Online Payment) පහසුකම ලබාදීම

උඩුබද්දාව ප්‍රාදේශීය සභාව විසින් CAT 2020 මෘදුකාංගය මගින් මාර්ගගත ගෙවීම් (Online Payment) පහසුකම ලබාදීම 2024.02.06 වන දින නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ටී.යූ. කීරගල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.