සුපිරිසිදු පරිසරයක් – නිරෝගිමත් හෙටක්

සුපිරිසිදු පරිසරයක් නිරෝගිමත් හෙටක් තේමාව මූලික කොටගෙන දීප ව්‍යාප්ත ඩෙංගු මර්ධන වැඩසටහනක් කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් පාලන කොමසාරිස්තුමාගේ සහභාගීත්වයෙන් කුරුණෑගල ප්‍රාදේශිය සභාවේ ප්‍රජාසංවර්ධන අංශයේ සහ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් එම ආයතනවල සියලුම කාර්යමණ්ඩලවල සහභාගීත්වයෙන් 2022.01.20 දින බඩගමුව රක්ෂිතය මාර්ගය දෙපස භූමියේදී සිදුකරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *