හැදින්වීම
වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව 1947 අංක 16 දරණ මහ නගර සභා ආඥා පනතින් සංස්ථාපනය කරන ලද එක් මහ නගර සභාවකින් ද 1939 අංක 61 දරණ නගර සභා ආඥා පනතින් සංස්ථාපනය කරන ලද මහ නගර සභා 02 කින්, නගර සභා 02 කින් සහ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතින් සංස්ථාපනය කරන ලද ප්‍රාදේශීය සභා 29 කින් සමන්විත වේ.
දැක්ම
වයඹ පළාතේ සියලු ජන කොටස්වලට සමාන අවස්ථා සැලසෙන යහපාලනයක්
මෙහෙවර
වයඹ පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවනු වස් පළාත් පාලන ආයතනවලට අවශ්‍ය මානව සහ භෞතික සම්පත් සැපයීම නීතිමය සහ ප්‍රතිපත්තිමය උපදේශනය නියාමනය හා සම්බන්ධීකරණය තුළින් සහභාගීත්ව ප්‍රජාතාන්ත්‍රික සංවර්ධන ක්‍රියාවලිය බලගැන්වීමට දායක වීම.
ආයතනික ව්‍යුහය
- ආයතන අංශය
- ගිණුම් අංශය
- සංවර්ධන අංශය
- කර්මාන්ත අංශය
- විමර්ශන අංශය











